×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

රනිල් මහින්දගේ සුවදුක් සොයා බලන්න කාල්ටන් යයි

Local  •  Published on: 2025-09-28 15:20:30

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේ දී මෙම හමුව සිදුව ඇති බවයි.

මෙහිදී තමන් සිරගත කළ අවස්ථාවේදී කළ කාර්ය භාර්ය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පළකර තිබෙනවා.

තවද කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සැප සනීප පිළිබඳව විමසා බැලීමට පියවර ගනු ලැබුවා.