×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පොලිස් අත්අඩංගුවට

Local  •  Published on: 2025-09-29 08:18:36

පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරවාරයේ දී එහි පැමිණි මන්ත්‍රීවරයා පසුව කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදුණු අයුරු දක්නට ලැබුණා.

එම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව මංථ්රිවරෞඅ කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී අද (29) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.