×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

කාල්ටන් ගිය මහින්ද නැවතත් කොළඹට?

Local  •  Published on: 2025-09-14 15:52:26

අවශ්‍ය පහසුකම් තහවුරු කරගත් වහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ පදිංචියට පැමිණෙනු ඇති බවට වාර්තා වනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම ජීවිතයට පහසුකම් සැපයීම රාජ්‍යයේ කොටසක් බවයි.

ආණ්ඩුවේ මෙම තීන්දුව සමඟ මහින්ද රාජපක්ෂ මහතා සුවපහසු කලාපයකට තල්ලු කළ බවද ඔහු සඳහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහින්දට නිසි වටිනාකම දීමට මේ ආණ්ඩුව සුදානම් නොමැති බවයි.