×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

මාර්ග හදන්න ගත්ත කෝටි 31000ක් හිරවෙලා

Local  •  Published on: 2025-10-04 05:04:45

මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග ඉදිකිරීම සඳහා දේශීය බැංකුවලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 31000ක පමණ අධික ණය මුදල් ප්‍රමාණය ගෙවීම ලොකු අර්බුදයක් ඇතිව තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දෙමින් කියා සිටියේ මේ හේතුවෙන් එම ණය මුදල් ගෙවීමට අයවැයෙන් වෙන්කර ඇති රුපියල් කෝටි 3600 ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බවයි.

අදාළ පරිපූරක ඇස්තමේන්තුව එම කාරක සභාවේදී සලකා බැලීමෙන් පසුව අනුමත කෙරුණා.