×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

විමල්ට තංගල්ල පොලීසියෙන් කැඳවීමක්

Local  •  Published on: 2025-10-05 04:12:10

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට හෙට (06) තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ බෙලිඅත්තේ සනා නැමැත්තා පිළිබඳව මාධ්‍යයට කළ ප්‍රකාශකයක් පිළිබඳව කරුණු විමසීම සඳහායි.

මේ අනුව හෙට (06) පෙරවරු 10ට තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

තංගල්ල සීනිමෝදර දී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළව යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නැමැත්තා දින 9ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම් ක්‍රියාත්මක වනවා.