×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් දැඩි තීරණයක්

Local  •  Published on: 2025-10-06 05:30:04

සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (06) දින සිට තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා කියා සිටියේ මේ අනුව විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ සිදුකරන වැඩකටයුතු අද (06) සිට නතර කරන බවයි.

සිය ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවද ඔහු මෙහිදී සඳහන් කළා.