×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

BREAKING - කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් අද

Local  •  Published on: 2025-10-10 03:49:50

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද (10) දින සිදු කිරීමට නියමිතව බව වාර්තා වනවා.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.

මේ අනුව අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.