×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Local  •  Published on: 2025-10-17 02:48:09

මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැක කටයුතු යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ අදාළ යාත්‍රාව සහ එහි සිටි පස් දෙනෙකු ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින බවයි.