×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

හරීන්ට එජාපයෙන් අලුත් තනතුරක්

Local  •  Published on: 2025-10-21 08:48:09

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

මේ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කර ඇති බවයි.

මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදුන් තනතුරේ වගකීම බවද එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මීට අමතරව එක්සත් පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000 සිදු කරන්නේ ද හරීන් ප්‍රනාන්දු මහතා බවද වාර්තා වනවා.