×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට අත්සන් තැබේ

Foreign  •  Published on: 2025-10-26 11:16:26

තායිලන්තයේ සහ කාම්බෝජයේ නායකයින් සටන් විරාම ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ මෙම අත්සන් තැබීම සිදුකළ බවයි.

තායිලන්තයේ සහ කාම්බෝජයේ නායකයින් ක්වාලාලම්පූර් හිදී මේ සඳහා එක්වූ බවද වාර්තා වනවා.