×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ලසන්ත වික්‍රමසේකර ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැක පුද්ගලයා අත්අඩංගුවට

Local  •  Published on: 2025-10-26 14:08:32

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර මහරගම නාවින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

මෙම මෙහෙයුම සඳහා රාජ්‍ය බුද්ධිසේවයේ ද සහාය ද ලැබී තිබුණා.