×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

සංචාරක පැමිණීම් තවත් ඉහළට

Local  •  Published on: 2025-10-27 15:21:16

ඔක්තෝබර් මාසයේ පසුගිය සති 3 තුළ පමණක් සංචාරකයින් 120000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කරන්නේ ඔක්තෝබර් මස 23 වනදා සිට සංචාරකයින් 119670 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි.

මේ අනුව 2025 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1845164 දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.