×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ඇමතිටයි පොලිස්පතිටයි දෙන්නටම විශ්වාසභංගයක්?

Local  •  Published on: 2025-10-28 02:17:28

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමඟි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සුදානමින් සිටින බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග කළේ තවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව එම ධුරයෙන් නෙරපීම සඳහා යෝජනාවක් ද විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මීට පෙර දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරමින් කටයුතු කළ ආකාරයටම මෙම යෝජනාවත් ඉදිරිපත් කිරීමට සුදානමක් ඇති බවද වාර්තා වනවා.