හිටපු ඇමති මනූෂගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

Local • Published on: 2025-07-22 14:55:19
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.