×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

නියෝජ්‍ය කථානායකත් ඉන්ධන දීමනාව එපා කියයි

Local  •  Published on: 2025-11-01 02:36:47

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව දැනුම් දී තිබෙනවා.

ඔහු මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ මුල්‍ය අංශයට ලිඛිතව දැනුම් ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ කෙසේ වෙතත් කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාවත් ලැබෙන ඉන්ධන දීමනාවත් යන දෙක ගන්නා බවයි.

අගමැතිනිය ඇතුළු ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් 48 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාව මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණා.