×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ගැඹුරු මුහුදේදී ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Local  •  Published on: 2025-11-01 07:56:25

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 6 දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්‍රාව භාරයට ගෙන ඇති බව සඳහන්.

මේ වන විට අදාළ සැක සහිත ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන පවතින බවද වාර්තා වනවා.