×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

Local  •  Published on: 2025-11-04 01:13:20

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා ඊයේ (03) දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුවයි.

මෙම සංචාරය අතරවාරයේ දී සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එරට දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් හමුවීමට නියමිත බව සඳහන්.

විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා නිරත වන පළමු ඉන්දීය නිල සංචාරය වනවා.