Manhunt International තරගාවලියේ අනුශූරතාව පියුමාල් සිතුම්ට

Sports • Published on: 2025-06-10 19:37:17
තායිලන්තයේ පැවති 23 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් අද (10) සමත් විය.
එහි ශූරතාව හිමිවූයේ ප්‍රංශයටයි.
මීට පෙර 2017 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 18 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ දී මෙරටින් ඉදිරිපත් වූ මොහොමඩ් වසීම් විසින් සිව්වනස්ථානය හිමිකරගෙන තිබේ.