×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමඟ ලාංකික ධීවර බෝට්ටුවක් අත්අඩංගුවට

Local  •  Published on: 2025-11-08 16:20:15

හෙරොයින් සහ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමඟ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙක් හා ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ මල්ලි නැමැත්තාට අයිති ඒවා බවටද ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇති බව සඳහන්.