×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන අතර එක්දින සටන අද ඇරඹේ

Sports  •  Published on: 2025-11-11 01:27:23

සත්කාරක පාකිස්ථාන ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (11) ආරම්භ වනවා.

මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් පාකිස්ථානය සමඟ එක්දින තරඟ 3කට සහභාගී වීමට නියමිතයි.

පාකිස්ථානයේ රාවල්පිණ්ඩි හිදී පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද (11) පස්වරු 3ට ආරම්භ වනු ඇති.

මෙම එක්දින තරඟාවලියෙන් අනතුරුව පන්දුවාර විස්සයි විස්ස තුන්කොන් තරඟාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම්වල සහභාගීත්වයෙනි.