×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

කෑගල්ල මාවනැල්ල නාය යෑමකින් පුද්ගලයින් සිව් දෙනෙක් අතුරුදහන්

Local  •  Published on: 2025-11-30 04:52:49

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා.

මාවනැල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත මහතා පැවසුවේ සිද්ධියෙන් පුද්ගලයින් සිව් දෙනෙක් අතුරුදහන්ව ඇති බවයි.

තවත් පුද්ගලයින් දෙදෙනෙක් බේරා ගැනීම සඳහා යුද හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ මෙම ප්‍රදේශයේ පිරිස් ඉවත් කර තිබූ බවත් ඊයේ (29) රාත්‍රියේ නැවත නිවෙස් බලා ගිය සිව් දෙනෙක් මෙම නාය යෑමට හසුව අතුරුදහන්ව ඇති බවයි.