CB රත්නායක ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
Local • Published on: 2025-12-02 12:01:04
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB රත්නායක මහතා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අද (02) පස්වරුවේ ඒ මහතා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.