×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ආපදා මෙහෙයුම් සඳහා ස්ටාර්ලින්ක් සමාගමෙන් ලැබුණු පරිත්‍යාගය

Local  •  Published on: 2025-12-14 03:27:38

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු සඳහා භාවිතා කිරීම පිණිස අමෙරිකානු ස්ටාර්ලින්ක් ආයතනය විසින් ඒකක 100ක පරිත්‍යාග සිදුකර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ මෙම පරිත්‍යාගශීලී භාණ්ඩ තොගය මේ වන විටත් දිවයිනට ලැබී ඇති බවයි.

පවතින ආපදා තත්තවයේ සන්නිවේදන කටයුතු අඩාල වන අවස්ථාවන්හි අත්‍යාවශ්‍ය සන්නිවේදන පහසුකම් පවත්වාගෙන යාම සඳහා මෙම ස්ටාර්ලින්ක් ඒකක භාවිත කිරීමට නියමිතව තිබෙනවා.