×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 120ක හදිසි ආධාර

Local  •  Published on: 2025-12-16 02:09:02

ලෝක බැංකුව විසින් හදිසි ආධාර ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 120ක මුදලක් ලබාදීමට වෙන්කර තිබෙනවා.

රජයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් දිට්වා හේතුවෙන් හානියට පත් ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ සහන කටයුතුවලට සහාය වීම සඳහා මෙම මුදල් ලැබෙනු ඇති.

ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම හදිසි ආධාරය, ආපදාවෙන් විපතට පත් ජනතාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහයෝගයක් දැක්වීම අරමුණු කරගෙන ලබාදෙන බවයි.