ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් කළ ඉල්ලීම

Local • Published on: 2025-06-13 18:49:27
පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටී.
Local • Published on: 2025-06-13 18:49:27