×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

බන්ධනාගාරයේ රැඳවියන් Rebuilding Sri Lanka අරමුදලට රු. ලක්ෂ 06ක මුදලක් පරිත්‍යාග කරයි

Local  •  Published on: 2025-12-20 15:18:40

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන සියලු නිලධාරීන්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් Rebuilding Sri Lanka අරමුදලට රුපියල් ලක්ෂ 6ක මුදලක් පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ.

තවද එම රැඳවියන් සිය දින දෙකක දිවා ආහාර වේල සඳහා වෙන්වූ වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇති බව සඳහන්.

එම ද්‍රව්‍යමය සහ මුදල් ආධාර පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා වෙත නිල වශයෙන් භාරදීම අද (20) අඟුණකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේ දී සිදු කෙරුණා.