×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ආපදා සහන සැලසීම සංශෝධිත අයවැය චක්‍රලේඛය නිකුත් කරයි

Local  •  Published on: 2025-12-22 16:04:27

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා සංශෝධිත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මීට පෙර නිකුත්කළ චක්‍රලේඛය සංශෝධනය මෙලෙස සංශෝධනය කර ඇති බව සඳහන්.