×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ජාජබයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පරදී

Local  •  Published on: 2025-12-22 17:23:21

ජාතික ජන බලවේගයට බලය හිමිවූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය අද (22) පරාජයට පත්වුණා.

මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමි වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 57ක් හිමි වුණා.

සර්ව ජන බලය මන්ත්‍රීවරු දෙදෙනාගේ ඡන්දය මෙහිදී තීරණාත්මක සාධකයක් වී තිබුණා.

ඒ අනුව වැඩි ඡන්ද 3කින් ජාතික ජන බලවේගය අයවැය පරාජය වුණා.