×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

චීන දූත පිරිස දිවයිනට

Local  •  Published on: 2025-12-23 12:19:58

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයින් ඇතුළු 11 දෙනෙකුගෙන් සමන්විත චීන දූත පිරිසක් අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අද (23) පෙ.ව. 9.45ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

ඔවුන් පිළිගැනීම සඳහා මෙරට චීන තානපතිවරයා සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.