×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

බොන්ඩි ප්‍රහාරයට අදාළව තවත් අවි ආයුධ තොගයක් හමුවෙයි

Foreign  •  Published on: 2025-12-25 07:08:42

ඕස්ට්‍රේලියාව බොන්ඩි ප්‍රහාරකයින්ට ආධාර අනුබල දීම පිළිබඳව අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් හෙළි වූ තොරතුරු මත ගිනිඅවි බෝම්බ ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී මෙම උපකරණ සොයාගෙන ඇති බවයි.

එම සැකකරු සතුව තිබී පහරදීම සඳහා සැලසුම් කළ ස්ථාන ලැයිස්තුවක් ද සොයාගෙන ඇති බවද එරට පොලීසිය සිදුකළ මුලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

පසුගිය 14 වන දින ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේදී සිදුවු අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.