×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

පාකිස්ථානය ත්‍රස්තවාදයේ තෝතැන්නක් බව ඉන්දියාව කියයි

Foreign  •  Published on: 2025-09-24 06:29:47

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ආරම්භ වූ ඉන්දු - පාකිස්ථාන ගැටුම් සමථයකට පත් කිරීම සඳහා තෙවන පාර්ශවයක මැදිහත්වීමක් සිදු නොවූ බව ඉන්දියාව නැවත අවධාරණය කරනවා.

සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් කියා සිටියේ තෙවන පාර්ශවයේ මැදිහත්වීමක් සඳහා කිසිඳු භූමිකාවක් නොමැතිව ඉන්දියාව සහ පාකිස්ථානය අතර ගැටළුව ද්වි පාර්ශවික විසඳා ගන්නා බව නැවත තහවුරු කරන බවයි.

පාකිස්ථානය ත්‍රස්තවාදයේ තෝතැන්නක් ලෙස දිගටම පවතින අයුරු ඉන්දියාව නිරීක්ෂණය කරන බවද ඔහු මෙහිදී පෙන්වා දෙනවා.