×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

නාය යෑමෙන් හානි වූ රෝහල් 8ක් වෙනත් ස්ථානවල පිහිටුවීමේ තීන්දුවක්

Local  •  Published on: 2025-12-26 10:00:38

නාය යෑම්වලින් හානි වූ රෝහල් 8ක් කඩිනමින් වෙනත් ස්ථානවල නැවත පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ආපදාවලින් ව්‍යසනයට පත් සෞඛ්‍ය අංශය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට සහ නැවත ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බවයි.

සෞඛ්‍ය අංශයට සිදු වූ මුළු හානිය රුපියල් මිලියන 21,742 ක් ලෙස ගණන් බලා ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.