×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ජපානයේ පිහි ඇනුමකින් පුද්ගලයින් 14කට තුවාල

Foreign  •  Published on: 2025-12-26 14:44:57

ජපානයේ මධ්‍යම ප්‍රදේශයේ මිෂිමා හි සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 14 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල් ගත කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි.

රබර් කර්මාන්ත ශාලාවක සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු විසින් අදාළ පහර දීම සිදු කර ඇති බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.