×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

කොළඹ මහනගර සභාවේ අයවැය දෙවැනිවර කියවීම බදාදා

Local  •  Published on: 2025-12-27 12:26:18

කොළඹ මහ නගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවන වර ඡන්ද විමසීම මේ මස 31 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ මස 18 වනදා කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා වූ මංගල අයවැය ලේඛනය නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව එය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත් වුණා.

එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණි.