×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ETF හි සේවාවන් අද සිට Online වෙයි

Local  •  Published on: 2025-12-29 03:17:52

සේවක අර්ථ සාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (26) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (29) සිට මෙම සේවාවන් මාර්ගගතව සිදු කරන බවයි.

මෙහි සමාරම්භක අවස්ථාව අද (29) පෙරවරුවේ 9ට කම්කරු අමාත්‍යාංශය පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.