×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

නාගොඩ රෝහලේ වෙඩි තැබීමකින් බන්ධනාගාර රැඳවියෙකුට තුවාල

Local  •  Published on: 2025-12-31 03:03:36

අද (31) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු වෙඩි තබා තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීම අද (31) උදෑසන 6ට පමණ බවයි.

ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියෙකු උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවද රෝහල් ප්‍රකාශයෙකු සඳහන් කළා.

මේ අනුව ඔහු මේ වන විට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.