×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

2026 නව වසර උදා වෙයි

Local  •  Published on: 2026-01-01 01:48:26

2026 නව වසර ඊයේ (31) මැදියම් රැයෙන් උදා වුණා.

නව වසර පළමුවෙන් කිරිබාති රාජ්‍යයට උදා වූ අතර ඉන්පසුව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවලට නව වසර උදා විය.

ඉන්පසුව ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට උදා වුණා.

විවිධාකාර සැමරුම් හා විචිත්‍රවත් අවස්ථා දෙක සම්බන්ධ වෙමින් ජනතාව 2026 නව වසර පිළිගෙන තිබුණා.

මේ අතර නව වසර උදාව සැමරීම වෙනුවෙන් විශාල පිරිසක් ගාලු මුවදොර පිටියට සහ කොළඹ ඇතුළු ප්‍රධාන නගර රැසකට එක්ව සිටි බව වාර්තා වුණා.

The Lanka Tv ප්‍රවෘත්ති අංශයේ අපද ලැබූවාවු නව වසර ඔබට සුබම සුබ වේවායි ප්‍රර්ථනා කරනවා.