×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

රනිල් සහ සජිත් අතර දුරකථන සංවාදයක්

Local  •  Published on: 2026-01-01 09:23:14

2026 නව වසර උදාව සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක්කර තිබෙනවා.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා උණුසුම් සුබ පැතුම් එක්කර ඇති බව සඳහන්.

ඔහු සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම සුබ පැතුම නව වසරේ අලුත් ආරම්භයක් වනු ඇති බවයි.