×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ලාෆ් ගෑස් මිල ඉහළට

Local  •  Published on: 2026-01-02 02:08:33

ලාෆ්ස් ගෑස් මිල ගණන් ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සමඟම එහි නව මිල රුපියල් 4250ක් වනවා.

තවද කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1710ක් වී තිබෙනවා.