×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

DV චානක ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවකින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලයි

Local  •  Published on: 2025-09-25 11:21:21

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී D V චානක ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවට එරෙහිව රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

ඔහු මෙම නඩුව පවරා ඇත්තේ මියගිය තම මාමණ්ඩිය පාතාලය සමග සම්බන්ධතා ඇතිබවට මෙම ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකදී පැවසීම හේතුවෙනි.

අදාළ ප්‍රකාශය අසත්‍ය බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

මෙම ප්‍රකාශය කලින් වැඩසටහනේ මෙන්ම ප්‍රමුඛත්වය දී නිවැරදි කරන ලෙසත් රුපියල් බිලියනයක වන්දිය ගෙවන ලෙසත් දන්වා මෙම නඩුව පවරා තිබෙනවා.