×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

මදුරෝ සහ බිරිඳ රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කරයි

Local  •  Published on: 2026-01-04 04:30:34

අමෙරිකානු අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මෙට්‍රොපොලිටන් හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට ප්‍රවාහනය කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් දෙපල නිව්යෝර්ක් නුවර වෙත රැගෙන විත් ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලනය වෙත රැගෙන විත් ඇති බවයි.

අනතුරුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනා හෙට (05) දිනයේ දී නිව්යෝර්ක් හිදි මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය සහ ආයුධ චෝදනාවලට එරෙහිව අධි චෝදනා ලබා දීමට නියමිත බව සඳහන්.