×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

වෙනිසියුලාවෙන් පසු ට්‍රම්ප්ගේ ඇස කියුබාවට

Foreign  •  Published on: 2026-01-05 06:37:29

අමෙරිකානු ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීම සඳහ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ මීළඟ ඉලක්කය කියුබාව විය හැකි බව එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එක රැයකින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගැනීමෙන් පසු තමා කියුබා රජයේ නිලධාරියෙකු නම් ඒ පිළිබඳ තරමක් විමතියට පත්වන බවයි.

"මම හවානාහි ජීවත්වෙන ආණ්ඩුව සම්බන්ධ පුද්ගලයෙක් නම් අවම වශයෙන් ටිකක් හෝ සැලකිලිමත් වෙනවා".

වෙනිසියුලාව සහ කියුබාව ගැන අමෙරිකාව කලක සිට අවධානයෙන් පසුවන බවද රුබියෝ පවසනවා.