×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ග්‍රෙගරිවැවේ දී සැහැල්ලු යානයක් අනතුරට ලක්වෙයි

Local  •  Published on: 2026-01-07 08:57:41

නුවරඑළිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සැහැල්ලු ගුවන් යානයක් අද (07) දින දහවල් 12.30ට පමණ කඩා වැටී තිබෙනවා.

ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රොහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

පොලීසිය පැවසුවේ ගුවන් යානයේ නුවරඑලියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස විසින් මුදාගෙන තිබුණා.