×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන  •  යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්  •  පසුගිය වසරේ දී SPC හි ලොකු ප්‍රගතියක්  •  නායයාමේ අවධානමක් නිසා අම්බුළුවාව කන්ද ආශ්‍රිත නිවාස 18ක පදිංචිකරුවන් ඉවත් කරයි  •  නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

ලංකාවේ සංචිතවල අලුත්ම තත්ත්වය මෙන්න

Business  •  Published on: 2026-01-08 03:52:58

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත සංචිත වටිනාකම පසුගිය දෙසැම්බර් මස අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6825ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකු නවතම වර්තාවක මේ බව පෙන්වා දෙනවා.

මෙය 2025 නොවැම්බර් මස අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6034ක සංචිත වත්කම් ප්‍රමාණය හා සසදා බැලීමේ දී 13.1%ක ඉහළ යාමකි.