×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

චීන විදේශ අමාත්‍යවරයා අද දිවයිනට

Local  •  Published on: 2026-01-11 16:07:46

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා අද (11) රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙරටට පැමිණෙන චීන විදේශ අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්වී පාර්ශවික සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

පසුගියදා ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට නැවත ගොඩනැගීම සම්බන්ධව සොයා බැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර පිළිබඳව දැනුම් දීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී ඇති බව සඳහන්.