×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

පද්මේ සඟවා තැබූ ගිනි අවියක් පෑලියගොඩින් සොයාගනී

Local  •  Published on: 2025-09-26 06:57:44

සංවිධානාත්මක සාමාජික 'කෙහෙල්බද්දර පද්මේ' විසින් සඟවා තැබූ බව පැවසෙන T56 පතොරම් 500කට අධික ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසළින් සොයාගෙන තිබෙනවා.

මෙහිදී T56 මැගසින් 4ක් මයික්‍රෝ පිස්තෝලයක් ද සොයා ගැනීමට පොලීසියට හැකිව ඇති බව සඳහන්.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී වලදී මෙම තොරතුරු හෙළිව තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි නොහොත් 'කෙහෙල්බද්දර පද්මේ' ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් වුණා.