×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන  •  යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්  •  පසුගිය වසරේ දී SPC හි ලොකු ප්‍රගතියක්  •  නායයාමේ අවධානමක් නිසා අම්බුළුවාව කන්ද ආශ්‍රිත නිවාස 18ක පදිංචිකරුවන් ඉවත් කරයි  •  නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

ICCයෙන් බංග්ලාදේශ කණ්ඩායමට විකල්ප දෙකක්

Sports  •  Published on: 2026-01-13 02:29:23

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරඟ පැවැත්වීමේ ගැටලුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විකල්ප ස්ථාන දෙකක් යෝජනා කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් මාධ්‍ය වාර්තා කළේ මුම්බායි සහ කොල්කටා නගර වෙනුවට චෙන්නායි සහ කේරළයේ තිරුවානන්තපුරම් හී ක්‍රිඩාංගණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යෝජනා කර ඇති බවයි.

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවස්ථා දෙකකදී තමන් සහභාගි වන ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියා.