×

Search News

LATEST NEWS

තැපැල් ගාස්තු හෙට සිට ඉහළට - අවම ගාස්තු 70යි

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

 

මේ අනුව අවම තැපැල් ගාස්තුව රුපියල් 70ක් දක්වා ඉහළ යනු ඇති.

 

මෙම නව මිල ගණන් හෙට (09) දින සිට ක්‍රියාත්මක වන බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

Previous Article Next Article