×

Search News

LATEST NEWS

මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පොලිස් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරවාරයේ දී එහි පැමිණි මන්ත්‍රීවරයා පසුව කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදුණු අයුරු දක්නට ලැබුණා.

එම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව මංථ්රිවරෞඅ කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී අද (29) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Previous Article Next Article