×

Search News

LATEST NEWS

කාල්ටන් ගිය මහින්ද නැවතත් කොළඹට?

අවශ්‍ය පහසුකම් තහවුරු කරගත් වහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ පදිංචියට පැමිණෙනු ඇති බවට වාර්තා වනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම ජීවිතයට පහසුකම් සැපයීම රාජ්‍යයේ කොටසක් බවයි.

ආණ්ඩුවේ මෙම තීන්දුව සමඟ මහින්ද රාජපක්ෂ මහතා සුවපහසු කලාපයකට තල්ලු කළ බවද ඔහු සඳහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහින්දට නිසි වටිනාකම දීමට මේ ආණ්ඩුව සුදානම් නොමැති බවයි.

Previous Article Next Article